Cloud Hosting for Open-source Medical Applications

Probably the best open source medical applications !!!

Ruhunu Medihouse A Ruhunu Medihouse B
AROGYA
Digasiri Digasiri Collecting Centre
Metro
Kegalu Medilab
Matara Pharmacy
Suwani Lab
Sahana
Asiri Pharmacy
Suwasarana
Susantha Enterprises Susantha Testing

අපගේ සේවාව පහසුවෙන් පැය 24 පුරා ලබාගැනීමේ ආකාරය

නොවැලැක්විය හැකි හේතුවක් නිසා, ඔබට ලංකාව තුල ගන්නා දුරකථන ඇමතුමක් මගින් අවශ්‍ය සේවාවන් ලබාගැනීමට 2021 ජනවාරි 3 වනතුරු නොහැක.

එහෙත් ඔබට පැය 24 පුරා පහත පරිදි අපගේ සේවාවන් ලබාගැනීමට පුළුවන.

  1. අන්තර්ජාතික ඇමතුමක් මගින් - අංකය 0044 7517376101
  2. වයිබර් ඇමතුම් මගින් - අංකය 071 5812399
  3. ඉමෝ ඇමතුම් මගින් - අංකය 0715812399
  4. වට්ස් ඇප් මගින් -අංකය 0715812399
  5. ස්කයිප් මගින් - live.buddhika.ari
  6. ඊමේල්මගින්- lakmedipro@gmail.com

සේවාවන් සදහා ගාස්තු අයකරගැනීම විදිමත්කිරීම

මුදල් අයකිරගැනීම විදිමත් කිරීම සදහා වෙනම ආයතනයක් වෙත එමකටයුතු පවරා ඇත. ඔබගේ නියමිත ගෙවීම් පිළිබද සිහි කැදවීම, මුදල් රැස් කිරීම, මුදල් පිළිබද විස්තර ලබාදීම සහ මුදල් ලබානොදුන් විට සේවාව තාවකාලිකව නතර කිරීම ආදිය එමආයතනයමගින් සිදු කරනු ඇත.

  1. නම: නිරෝෂන් බුද්ධික
  2. දුරකථන ඇමතුමක් මගින් - අංකය 0712133777
  3. ඊමේල්මගින්- nnbuddhika@gmail.com

මෙම සේවාව පවත්වා ගැනීම සදහා සැලකියයුතු මුදලක් වැය වන අතර, එම මුදල පියවා ගනු ලබන්නේ ඔබ විසින් ලබා දෙන ගාස්තු මතය. පසුගිය කාලය පුරාවටම සැලකියයුතු ලෙස වියදම වැඩි වුවත්, අප ඔබෙන් අයකරන මුදල අවුරුදු 4ක් තිස්සේ නියතව පවත්වාගෙන යන ලදී.  එබැවින් ලාභයම අරමුණු නොකර ලබා දෙන මෙමෙ සේවාව දිගටම පවත්වා ගැනීම සදහා නිසි කලට ඔබගේ ගාස්තුව ලබා දෙන්නේ නම් කාරුණික වෙමි.